Any Sim 4g Plus – Home Wifi Routers – Unlock 4g Plus Router ( Cat 6 Super Speed Unit )
අපේ සේවාවන් කොහොමද කියලා , බලලා ඕඩර් කරන්න , ලංකාවේ හැම පළාතකින්ම වැඩිම පිරිසක් සන්නිවේදන සේවා ලබාගන්නේ තිවංක Lk එකෙන් බව සතුටින් කියමු https://thiwanka.lk/category/serviceinstallations/

Any Sim 4g Plus Home Wifi Routers ( Cat 6 ) – 4g /4g Plus සිග්නල් වලින් ක්‍රියා කරයි . (S12 PRO)
#) Band 3 / 8 / 40 ක්‍රියා කරයි . 4g /4g Plus සිග්නල් වලින් ක්‍රියා කරයි
ඔබට අවශ්‍ය සිම් පතක් භාවිතා කල හැක
Hutch Sim
Dialog Mobile Sim
Mobitel Mobile sim
Dialog 4g Router Sim
Slt Mobitel 4g Router sim (Post paid )
Airtel Sim – Dialog ආයතනය Tower එකතු කල ප්‍රදේශ වල , Airtel සිම් පතද වැඩ කරයි . Airtel +Dialog එකතුව ක්‍රියාකරන ප්‍රදේශයක නම් ඔබ සිටින්නේ , Airtel සිම් පතද , Dialog සිග්නල් වලින් ක්‍රියා කරයි . දැන් ලංකාවේ බහුතරයක් ඒකාබද්ධ කිරීම අවසන් නිසා , Airtel සිම් පත් වැඩ කරයි.
සියල්ල Brand new Unit වන අතර , 2 Week Checking Warrenty එකක් ලබාදෙනු ඇත .
මුළු ගෙදරම Wifi වලින් ඉන්ටනෙට් යන්න , අවශ්‍ය අයට Lan කේබල් හරහා උවද අන්තර්ජාලය භාවිතා කල හැක . ඔබට වාසි සිම් පත දැම්මා , data පාවිච්චි කළා , ලේසි පහසුයි .
Limited Stock – සීමිත තොග ඇත – ඉක්මන් කරන්න
ලංකාවේ කොහේ හිටියත් දවසින් රවුටර් එක අතටම ගෙන්න ගන්න පුළුවන්
07 – 8 ඉලක්කම් 8ක් එන අංකයට කෝල් කරන්න . ලංකාවටම එකයි .
ලංකාවේ වැඩිම පිරිසක් සන්නිවේදන සේවා ලබාගන්න www.Thiwanka.Lk
call : 0788888888 / 0777777217 / 0758999999
Reviews
There are no reviews yet.