Package Details
- Extra Gb නොමිලේ , සෑම Slt Mobitel 4g Router – Zlt MF 293N නව රවුටර් සදහා
- SLT සිග්නල් හෝ MOBITEL මොබයිල් 4G සිග්නල් වලින් ක්‍රියා කරයි
- රවුටර් එකේ මිලත් රු 1000ක් අඩු කළා . දැන් රු 3990ක් පමණයි ( සම්පුර්ණ මුදල )
Note: ඔයාගේ මොබිටෙල් ෆෝන් එකට 4G සිග්නල් හෝ 3G සිග්නල් තියෙනවා නම් , මේක කිසිම ගැටළුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මේක රැහැන් රහිත එකක් . SLT සිම් එකකින් තමයි රවුටර් එක ක්‍රියාත්මක වන්නේ.
Unlimited LTE Flash:- (Trending)
- UNLIMITED LTE FLASH 5 :- මාසික ගාස්තුව රු 2350 , දවසකට 5gb data දක්වා සම්පුර්ණ වේගය ලැබෙන අතර , දිනකට ලැබෙන 5gb data ඉවර වූ පසු 1 Mbps වේගයෙන් , අසීමිතව භාවිතා කල හැක. සෑම දිනකම මෙසේ ලැබෙනු ඇත.
- UNLIMITED LTE FLASH 10 : – මාසික ගාස්තුව රු 4090 , දවසකට 10gb data දක්වා සම්පුර්ණ වේගය ලැබෙන අතර , දිනකට ලැබෙන 10gb data ඉවර වූ පසු 1 Mbps වේගයෙන් , අසීමිතව භාවිතා කල හැක. සෑම දිනකම මෙසේ ලැබෙනු ඇත.
Day & Night Packages :- ( දිවා / රාත්‍රී පැකේජ )
- Package 1 : – 28GB – 950 “(Day Time 11 Gb – Night Time 17 Gb)
- Package 2 : -45GB -1250 “(Day Time 18 Gb – Night Time 27 Gb)
- Package 3 : – 90gb -1790 “(Day Time 36 Gb – Night Time 54 Gb)
- Package 4 : – 110GB – 2390 ” (Day Time 45 Gb – Night Time 65Gb)
- Package 5 : – 150GB – 3090 ” (Day Time 60 Gb – Night Time 90Gb)
Any Time Packages
- Package 1 : – 22GB – 1150
- Package 2 : – 36GB – 1550
- Package 3 : – 53GB – 2150
- Package 4 : – 72GB – 2990
DATA unlimited Packages
- LTE UNLIMITED 2 :- Rental Rs 2950/= (Up to 2Mbps speed)
- LTE UNLIMITED 4 :- Rental Rs 5150/= (Up to 4Mbps speed)
- LTE UNLIMITED 8 :- Rental Rs 7090/= (Up to 8Mbps speed)
පාසල් & රැකියා අය සදහා වෙන් වූ , විශේෂ පැකේජයන් 30 GB – 195.00 / 100 GB – 490.00 . SLT Lynked / Microsoft Teams / Office 365/ Zoom / Webex / Skype මේවා සදහා අඩුම මුදලට වැඩිම ඩේටා . ( ඉහලින් දාපු පැකේජ් වලට අමතරව , මේ පැකේජ් ADDON එකක් විදියට දාගන්න පුළුවන් )
තවත් DATA අමතර ඕන නම් YOUTUBE යන්න 15gb – රු 155 // වට්ස්අප් , වයිබර් , ඉමෝ , මැසෙන්ජර් 10gb – රු 45 // Netflix , gaming පැකේජ ගොඩක් තියෙනවා . ඒ කැමති එකක් දාගන්න .
දිනෙන් දින , අපේ සේවාව ලබාගන්නා අයගේ තොරතුරු / දීමනා ගැන දැනගන්න , Fb පිටුවට එකතු වෙන්න
Facebook: https://www.facebook.com/www.thiwanka.lk
call : 0788888888 / 0777777217 / 0758999999