Sale!

SLT Mobitel 4G Routers Post Paid Wifi – ( Night Time Unlimited Data Free Any Package )

රු4,990

Are you looking for a reliable and affordable way to get online? Then check out our latest 4G routers! Our sleek and easy-to-use routers give you instant access to the internet, without having to worry about pesky monthly bills. Plus, we’re currently offering 100GB of extra data free with every new connection – so you can stay connected wherever you go!

 

Package Details

 

  •  සෑම Slt Mobitel 4g Router Post Paid –  Zlt MF 293N , Tozed S20 නව රවුටර් Rs 4990 / Tozed S12 PRO Special Cat 6 Router Rs 8700
  • ඔබ ලබාගන්නා ඕනෑම Slt Mobitel බිල් රවුටර් එකකට රාත්‍රී 12 සිට උදේ 7 දක්වා , ඕනෑතරම් data නොමිලේ , Download කරන අයට වාසිම පැකේජ් එක
  • SLT සිග්නල් හෝ MOBITEL මොබයිල්  4G සිග්නල් වලින් ක්‍රියා කරයි
  • රවුටර් එකේ මිලත් අඩු කළා . දැන් රු 4900ක් පමණයි ( සම්පුර්ණ මුදල )

Note: ඔයාගේ මොබිටෙල් ෆෝන් එකට 4G සිග්නල් හෝ 3G සිග්නල් තියෙනවා නම් , මේක කිසිම ගැටළුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මේක රැහැන් රහිත එකක් . SLT සිම් එකකින් තමයි රවුටර් එක ක්‍රියාත්මක වන්නේ.

Unlimited LTE Flash:-

(Trending) Unlimited access to Zoom, Meet, Teams, SLT-MOBITEL Linked etc at standard LTE speed.

Free data from 12 midnight to 7 am. ( Free Unlimited Data Any )

  • UNLIMITED LTE FLASH 5 :- මාසික ගාස්තුව රු 2350 , දවසකට 5gb data දක්වා සම්පුර්ණ වේගය ලැබෙන අතර , දිනකට ලැබෙන 5gb data ඉවර වූ පසු 1 Mbps වේගයෙන් , අසීමිතව භාවිතා කල හැක.  සෑම දිනකම මෙසේ ලැබෙනු ඇත.
  • UNLIMITED LTE FLASH 10 : –  මාසික ගාස්තුව රු 4090 , දවසකට 10gb data දක්වා සම්පුර්ණ වේගය ලැබෙන අතර , දිනකට ලැබෙන 10gb data ඉවර වූ පසු 1 Mbps වේගයෙන් , අසීමිතව භාවිතා කල හැක.  සෑම දිනකම මෙසේ ලැබෙනු ඇත.

Day & Night Packages :- ( දිවා / රාත්‍රී පැකේජ )

 

Free data from 12 midnight to 7 am. ( Free Unlimited Data Any )

  • Package 1 : – 28GB – 950 “(Day Time 11 Gb – Night Time 17 Gb)
  • Package 2 : -45GB -1250 “(Day Time 18 Gb – Night Time 27 Gb)
  • Package 3 : – 90gb -1790 “(Day Time 36 Gb – Night Time 54 Gb)
  • Package 4 : – 110GB – 2390 ” (Day Time 45 Gb – Night Time 65Gb)
  • Package 5 : – 150GB – 3090 ” (Day Time 60 Gb – Night Time 90Gb)

Any Time Packages

Free data from 12 midnight to 7 am. ( Free Unlimited Data Any )

  • Package 1 : – 22GB – 1150
  • Package 2 : – 36GB – 1550
  • Package 3 : – 53GB – 2150
  • Package 4 : – 72GB – 2990

DATA unlimited Packages

  • LTE UNLIMITED 2 :- Rental Rs 2950/= (Up to 2Mbps speed)
  • LTE UNLIMITED 4 :- Rental Rs 5150/= (Up to 4Mbps speed)
  • LTE UNLIMITED 8 :- Rental Rs 7090/= (Up to 8Mbps speed)

පාසල් & රැකියා අය සදහා වෙන් වූ , විශේෂ පැකේජයන් 30 GB – 195.00 / 100 GB – 490.00 . SLT Lynked / Microsoft Teams / Office 365/ Zoom / Webex / Skype මේවා සදහා අඩුම මුදලට වැඩිම ඩේටා . ( ඉහලින් දාපු පැකේජ් වලට අමතරව , මේ පැකේජ් ADDON එකක් විදියට දාගන්න පුළුවන් )

තවත් DATA අමතර ඕන නම් YOUTUBE යන්න 15gb – රු 155 // වට්ස්අප් , වයිබර් , ඉමෝ , මැසෙන්ජර් 10gb – රු 45 // Netflix , gaming පැකේජ ගොඩක් තියෙනවා . ඒ කැමති එකක් දාගන්න .

Slt Mobitel 4g වලට , ඔබට

Slt Mobitel Land Phone
Slt Mobitel Adsl Internet
Slt Mobitel Fibre Internet
Slt Mobitel Peo tv

ඕන අයට , ලංකාවේ ඕනෑම තැනකට සේවාව ලබාගන්න 0 7 8 8 8 8 8 8 8 8 කෝල් කරන්න .
ලංකාවේ අංක 1 hotline අංකයට දැන්ම කෝල් කරන්න – 07 – 8 ඉලක්කම් 8ක් එන අංකයට .. ලංකාවේ වැඩිම පිරිසක් සන්නිවේදන සේවා ලබාගන්න www.Thiwanka.Lk – .ලංකාවටම එකයි

 

දිනෙන් දින , අපේ සේවාව ලබාගන්නා අයගේ තොරතුරු / දීමනා ගැන දැනගන්න , Fb පිටුවට එකතු වෙන්න
call : 0788888888 / 0777777217 / 0758999999

 

 

 

 

Shopping Cart