Dialog Tv Decorder Offer

Seal Pack අලුත්ම , රිලෝඩ් / බිල් Dialog tv Decorder තියෙද්දී , පට්ට ගහපු , පරණ , රෙපයාර් බොක්ස් අරන් කටු කන්නේ ඇයි ? හරි තැනින් , Brand new Dialog tv එකක් අරන් කුල් එකේ TV බලන්න . තිවංක.Lk එකෙන්

#) Dialog 400 Reload Prepaid Hd decoder box එක විතරක් ගන්න අයට . රු 5999/- ගන්න පුළුවන්.

දැනට ගෙදර dialog බිල් ගෙවන එකක් තියෙනවා නම් , බිල් ගෙව්වේ නැති එකක ඩිෂ් එකක් / dish tv තිබ්බ නම් , එකටම මේ dialog decoder එක අරන් tv බලන්න පුළුවන් …මාසෙට 400 කැපෙන , නාලිකා 50ක් බලන්න පුළුවන් ..ඔයාට අමතර නාලිකා බලන්න ඕන නම් , කැමති නාලිකාවක් රීලෝඩ් කරලා බලන්නත් පුළුවන්. ඔයාගේ නමටම සම්භාන්ධතාවය ගන්න පුළුවන්.

ඇත්තටම සේවාව ඕන අයට 0 7 8 8 8 8 8 8 8 8 තමයි .

ලංකාවේ අංක 1 hotline අංකයට දැන්ම කෝල් කරන්න – 07 – 8 ඉලක්කම් 8ක් එන අංකයට .. ලංකාවේ වැඩිම පිරිසක් සන්නිවේදන සේවා ලබාගන්න www.Thiwanka.Lk – .ලංකාවටම එකයි

තිවංක.LK එකෙන් වැඩේ හරියටම කරගන්න – Genuine පාරිබෝගිකයන්ට පමණයි .

HOTLINE : 0 7 8 8 8 8 8 8 8 8 / 0 7 7 7 7 7 7 2 1 7

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart