Sale!
, ,

Any Sim M60 4g Router – Home Wifi Routers – Unlock 4g Router

Original price was: රු7,990.Current price is: රු6,990.

Any Sim M60 4g Router – Home Wifi Routers – Unlock 4g Router

 

 

Any Sim M60 4g Home Wifi Routers – 4g සිග්නල් වලින් ක්‍රියා කරයි .

 

#) බැටරියක් සහිතව 2600mAh ලැබෙන නිසා , විදුලිය නැතත් , ඔබට භාවිතා කිරීමට හැකිය.

 

#) ඇන්ටනා Port එකක් එන නිසා , Yagi antana අවශ්‍ය අයට සම්භන්ධ කල හැකි වීම

 

#) භාවිතා කරන සිම් පතේ Volte active නම් , Voice පහසුකම භාවිතා කල හැකි වීම

 

#) Band 3 / 8 / 40 ක්‍රියා කරයි .

 

ඔබට අවශ්‍ය සිම් පතක් භාවිතා කල හැක

 

Hutch Sim

 

Dialog Mobile Sim

 

Mobitel Mobile sim

 

Dialog Router Sim

 

Airtel Sim – Airtel සිම් පත් වැඩ නොකරන අතර , නමුත් Dialog ආයතනය Tower එකතු කල ප්‍රදේශ වල , airtel සිම් පතද වැඩ කරයි . Airtel +Dialog එකතුව ක්‍රියාකරන ප්‍රදේශයක නම් ඔබ සිටින්නේ , Airtel සිම් පතද , Dialog සිග්නල් වලින් ක්‍රියා කරයි .

 

මුළු ගෙදරම Wifi වලින් ඉන්ටනෙට් යන්න , අවශ්‍ය අයට Lan කේබල් හරහා උවද අන්තර්ජාලය භාවිතා කල හැක . ඔබට වාසි සිම් පත දැම්මා , data පාවිච්චි කළා , ලේසි පහසුයි .

 

Limited Stock – සීමිත තොග ඇත – ඉක්මන් කරන්න

 

ලංකාවේ කොහේ හිටියත් දවසින් රවුටර් එක අතටම ගෙන්න ගන්න පුළුවන්

 

07 – 8 ඉලක්කම් 8ක් එන අංකයට කෝල් කරන්න . ලංකාවටම එකයි .

 

ලංකාවේ වැඩිම පිරිසක් සන්නිවේදන සේවා ලබාගන්න www.Thiwanka.Lk

call : 0788888888 / 0777777217

 

 

Reviews

There are no reviews yet.

Be the first to review “Any Sim M60 4g Router – Home Wifi Routers – Unlock 4g Router”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart