Pannipitiya Dialog Viu Mini Delivery Done

ලංකාවේ වැඩිම පිරිසක් Viu Mini මිලදී ගන්නා සැමට ස්තුති… රිවයින් කරලා පැය 72ක් බලන්න , Tv එක Smart Tv එකක් කරගන්න .

Viu mini – Package Details – දැන් අලුත්ම පැකේජ Viu Mini එක්ක , Dish මුකුත් නැතුව , Viu mini එක ඔයාලගේ Tv එකට Plug කළා , Tv බැලුවා , ලේසි පහසුයි . මේකේ පැය 72ක් පැරණි වැඩසටහන් රිවයින් කරලා බලන්නත් පුළුවන් . එහෙ මෙහෙ යන කෙනෙක්ට , ගොඩක් වටිනවා . ගෙදර Tv එක ස්මාර්ට් Tv එකක් කරගන්න , දැන්ම Viu mini එකක් තිවංක.Lk එකෙන් ගන්න .

Smart Pack මාසිකව රු 400කට

නාලිකා 50 නරබන්න

පැය 72 ක් රිවයින් කර නැරබීමේ හැකියාව

Dialog Data හා සම්භන්ධ වූ විට Data ගාස්තු අය නොවේ .

Call : 0 7 8 8 8 8 8 8 8 8 / 0 7 7 7 7 7 7 2 1 7

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart