Kaburupitiya Dialog 4g Outdoor Antana Fix done – Happy Customer

මේ කබුරුපිටිය , මහත්මයා ගැන කියන්නම ඕන . ඔබේ මේ අගය කිරීමට ස්තුති . මාතර ගංවතුර නිසා , මට කිව්වා , ටික දවසක් ගියාට කමක් නැහැ , හෙමිට කරලා දෙන්න කියලා , කිසි කරදරයක් කලේ නැහැ , හැමෝම ඒ වගේ නැහැ , එකයි මම මේක කියන්නෙම , වැඩේ කරලා ඉවර උනාම අපිව දිරිගන්වන්න මෙහෙම , අගය කල එකට ගොඩක් ස්තුති. ඔබ වැනි අය සමග ගනුදෙනු කිරීමට ලැබීම සතුටක් …..

07 – 8 ඉලක්කම් 8ක් එන අංකයට කෝල් කරන්න . ලංකාවටම එකයි .
ලංකාවේ වැඩිම පිරිසක් සන්නිවේදන සේවා ලබාගන්න www.Thiwanka.Lk

Kaburupitiya Dialog 4g Outdoor Antana සේවාව අවසන් ,සිග්නල් ගැටලුවට තිත . රු 9999 සිට ඉහලට…සල්ලි දැම්මා , සවිකරගත්තා
.
තිවංක.LK එකෙන් වැඩේ හරියටම කරගන්න – Genuine පාරිබෝගිකයන්ට පමණයි . Huawei B310- 925 / Huawei B312-926 ඇතුළු හොදම රවුටර් අප සතුව ඇත…

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart