Homagama / Borelasgamuwa / Maharagama Viu mini Service done

Match එකේ Srilanka ෆයිනල් නිසා , Dialog tv ගොඩක් ඕඩර් . ඊයේ දවසට සවිකිරීම් ගොඩක් කළා , ස්තුති. කට්ටියගෙන් ඉල්ලනවා අන්තිම වෙනකන් ඉන්නේ නැතුව , කලින්ම dialog tv එකක් ඕඩර් කරන්න කියලා කරුණාවෙන් , එක ලග ලොකු ඕඩර් ගොඩක් ආවම ලේසි නැහැ , ඊයේ රෑ 1.45 වෙනකන් dish ගැහුවා . කීයට හරි කමක් නැහැ , වැඩේ කරලා ඕන කියලා නව සම්භන්ධතා සහ රෙපයාර් කරගන්න හැමෝටම , හදවතින්ම ආදරෙයි කොල්ලනේ

1) Homagama viu mini prepaid + Huawei b310-925 රවුටර් ගත්තා
2) Boralesgamuwa viu mini prepaid
3) maharagama viu mini Postpaid 720 පැකේජ්

රවුටර් ගන්න අයට සුපිරිම Huawei B310-925 දුන්නා , ඊට එහා ඕන නම් OUTDOOR ANTANA දෙන්නම් .ලංකාවේ වැඩිම පිරිසක් Viu Mini මිලදී ගන්නා සැමට ස්තුති… රිවයින් කරලා පැය 72ක් බලන්න , Tv එක Smart Tv එකක් කරගන්න .

http://www.thiwanka.lk/horana-thalapathpitiya-viu-mini…/

ලංකාවේ වැඩිම පිරිසක් Viu Mini මිලදී ගන්නා සැමට ස්තුති… රිවයින් කරලා පැය 72ක් බලන්න , Tv එක Smart Tv එකක් කරගන්න .
Viu mini – Package Details – දැන් අලුත්ම පැකේජ Viu Mini එක්ක , Dish මුකුත් නැතුව , Viu mini එක ඔයාලගේ Tv එකට Plug කළා , Tv බැලුවා , ලේසි පහසුයි . මේකේ පැය 72ක් පැරණි වැඩසටහන් රිවයින් කරලා බලන්නත් පුළුවන් . එහෙ මෙහෙ යන කෙනෙක්ට , ගොඩක් වටිනවා . ගෙදර Tv එක ස්මාර්ට් Tv එකක් කරගන්න , දැන්ම Viu mini එකක් තිවංක.Lk එකෙන් ගන්න .

Smart Pack මාසිකව රු 720කට
නාලිකා 75 නරබන්න
පැය 72 ක් රිවයින් කර නැරබීමේ හැකියාව
Dialog Data හා සම්භන්ධ වූ විට Data ගාස්තු අය නොවේ .

Call : 0 7 8 8 8 8 8 8 8 8 / 0 7 7 7 7 7 7 2 1 7

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart