Dialog 400 Reload Prepaid Hd decoder box

අලුත්ම තොග -කෝල් 0 7 8 8 8 8 8 8 8 8

Dialog 400 Reload Prepaid Hd decoder box එක විතරක් ගන්න අයට . රු 5999/- ගන්න පුළුවන්.

දැනට ගෙදර dialog බිල් ගෙවන එකක් තියෙනවා නම් , බිල් ගෙව්වේ නැති එකක ඩිෂ් එකක් / dish tv තිබ්බ නම් , එකටම මේ dialog decoder එක අරන් tv බලන්න පුළුවන් …මාසෙට 400 කැපෙන , නාලිකා 50ක් බලන්න පුළුවන් ..ඔයාට අමතර නාලිකා බලන්න ඕන නම් , කැමති නාලිකාවක් රීලෝඩ් කරලා බලන්නත් පුළුවන්. ඔයාගේ නමටම සම්භාන්ධතාවය ගන්න පුළුවන්.

Dialog 400 Pre paid Hd Full Set ගන්න අයට .

ඔයාට සියලුම උපාංග ලැබෙනවා ..(.dish + decoder + වයර් …හැම එකම ) ඔයාගේ නමටම සම්භාන්ධතාවය ගන්න පුළුවන් …ඕන අයට ඇවිත් ගන්න පුළුවන් . ඉන්න තැනට දවසින් ගෙන්න ගන්නත් පුළුවන්.

Freesat / Dialog tv / Videocon / Sundirect / Dishtv / Cline Fixing සේවාව ලංකාවේ ඕනෑම තැනකට , දවසින් තිවංක.Lk වෙතින්

Dialog tv / Freesat tv / Videocon / Sundirect / Dishtv / Cline Fixing , Repair , Relocate , Upgrade

ඇතුළු ඕනෑම සේවාවක් , ලංකාවේ ඕනෑම තැනකට

ඩිෂ් සවිකිරීම් / රෙපයාර් / නැවත සවිකිරීම් / නව සම්භන්ධතා එක් කිරීම

HOTLINE : 0 7 8 8 8 8 8 8 8 8 / 0 7 7 7 7 7 7 2 1 7

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart