Package Details ( අවශ්‍ය අයට රවුටරය නොමැතිව සිම් පත පමණක් , විශේෂ මිලකට ලබාගත හැක , මෙය ඔබේ Smart phone එකට උවද භාවිතා කල හැක , වැඩිම වාසිය රාත්‍රී 12 – උදේ 7 data Unlimited Free )
- සෑම Slt Mobitel 4g Router Post Paid – zTE s10 නව රවුටර් Rs 8999 දක්වා , ඕනෑතරම් data නොමිලේ , Download කරන අයට වාසිම පැකේජ් එක
- SLT සිග්නල් හෝ MOBITEL මොබයිල් 4G සිග්නල් වලින් ක්‍රියා කරයි
- රවුටර් එකේ මිලත් අඩු කළා . දැන් රු 8999ක් පමණයි ( සම්පුර්ණ මුදල )
Note: ඔයාගේ මොබිටෙල් ෆෝන් එකට 4G සිග්නල් හෝ 3G සිග්නල් තියෙනවා නම් , මේක කිසිම ගැටළුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මේක රැහැන් රහිත එකක් . SLT සිම් එකකින් තමයි රවුටර් එක ක්‍රියාත්මක වන්නේ.
Unlimited LTE Flash:- (අවශ්‍ය අයට රවුටරය නොමැතිව සිම් පත පමණක් , විශේෂ මිලකට ලබාගත හැක , මෙය ඔබේ Smart phone එකට උවද භාවිතා කල හැක , වැඩිම වාසිය රාත්‍රී 12 – උදේ 7 data Unlimited Free )
(Trending) Unlimited access to Zoom, Meet, Teams, SLT-MOBITEL Linked etc at standard LTE speed.
Free data from 12 midnight to 7 am. ( Free Unlimited Data Any )
- UNLIMITED LTE FLASH 5 :- මාසික ගාස්තුව රු 2350 , දවසකට 5gb data දක්වා සම්පුර්ණ වේගය ලැබෙන අතර , දිනකට ලැබෙන 5gb data ඉවර වූ පසු 1 Mbps වේගයෙන් , අසීමිතව භාවිතා කල හැක. සෑම දිනකම මෙසේ ලැබෙනු ඇත.
- UNLIMITED LTE FLASH 10 : – මාසික ගාස්තුව රු 4090 , දවසකට 10gb data දක්වා සම්පුර්ණ වේගය ලැබෙන අතර , දිනකට ලැබෙන 10gb data ඉවර වූ පසු 1 Mbps වේගයෙන් , අසීමිතව භාවිතා කල හැක. සෑම දිනකම මෙසේ ලැබෙනු ඇත.
Any Time Packages (අවශ්‍ය අයට රවුටරය නොමැතිව සිම් පත පමණක් , විශේෂ මිලකට ලබාගත හැක , මෙය ඔබේ Smart phone එකට උවද භාවිතා කල හැක , වැඩිම වාසිය රාත්‍රී 12 – උදේ 7 data Unlimited Free )
Free data from 12 midnight to 7 am. ( Free Unlimited Data Any )
- Package 1 : – 22GB – 1150
- Package 2 : – 36GB – 1550
- Package 3 : – 53GB – 2150
- Package 4 : – 72GB – 2990
- Package 5 : –100GB – 3890
- Package 6 : –130GB –5050
- Package 7 : –200GB –7490
- Package 8: –350GB –12990
- Package 9 : –200GB –7490
- Package 10 : –500GB –18490
- Package 11 : –750GB –26250
DATA unlimited Packages
- LTE UNLIMITED 2 :- Rental Rs 2950/= (Up to 2Mbps speed)
- LTE UNLIMITED 4 :- Rental Rs 5150/= (Up to 4Mbps speed)
- LTE UNLIMITED 8 :- Rental Rs 7090/= (Up to 8Mbps speed)
පාසල් & රැකියා අය සදහා වෙන් වූ , විශේෂ පැකේජයන් 30 GB – 195.00 / 100 GB – 490.00 . SLT Lynked / Microsoft Teams / Office 365/ Zoom / Webex / Skype මේවා සදහා අඩුම මුදලට වැඩිම ඩේටා . ( ඉහලින් දාපු පැකේජ් වලට අමතරව , මේ පැකේජ් ADDON එකක් විදියට දාගන්න පුළුවන් )
තවත් DATA අමතර ඕන නම් YOUTUBE යන්න 15gb – රු 155 // වට්ස්අප් , වයිබර් , ඉමෝ , මැසෙන්ජර් 10gb – රු 45 // Netflix , gaming පැකේජ ගොඩක් තියෙනවා . ඒ කැමති එකක් දාගන්න .
Slt Mobitel 4g වලට , ඔබට
Slt Mobitel Land Phone
Slt Mobitel Adsl Internet
Slt Mobitel Fibre Internet
Slt Mobitel Peo tv
ඕන අයට , ලංකාවේ ඕනෑම තැනකට සේවාව ලබාගන්න 0 7 8 8 8 8 8 8 8 8 කෝල් කරන්න .
ලංකාවේ අංක 1 hotline අංකයට දැන්ම කෝල් කරන්න – 07 – 8 ඉලක්කම් 8ක් එන අංකයට .. ලංකාවේ වැඩිම පිරිසක් සන්නිවේදන සේවා ලබාගන්න www.Thiwanka.Lk – .ලංකාවටම එකයි
දිනෙන් දින , අපේ සේවාව ලබාගන්නා අයගේ තොරතුරු / දීමනා ගැන දැනගන්න , Fb පිටුවට එකතු වෙන්න
call : 0788888888 / 0777777217 / 0758999999