Slt Mobitel Router Sims / Dialog Router Sims – Home Broadband 4g Router Sims Only

රවුටර් සිම් ගන්නවා නම් , තමන්ගේ නමටම විශ්වාශයෙන් ගන්න තිවංක.Lk එකෙන් , ඔයාලටම අපේ වෙබ් එකෙන් ඕඩර් එක දාන්න පුළුවන් . මම දැක්කා පොස්ට් වල එක එක අයට අහු වෙලා සිම් එකක් ගත්තා active නැහැ , no එක දන්නෙත් නැහැ , එව්ව කෙනා ෆොනේ ගන්නෙත් නැහැ , msg seen කරන්නෙත් නැහැ කියල , මේ වගේ ජරමර නැතුව Genuine විදියට වැඩේ ඕන නම් ,

07 – 8 ඉලක්කම් 8ක් එන අංකයට කෝල් කරන්න . ලංකාවටම එකයි .

HOTLINE : 0 7 8 8 8 8 8 8 8 8 / 0 7 7 7 7 7 7 2 1 7

ලංකාවේ වැඩිම පිරිසක් සන්නිවේදන සේවා ලබාගන්න www.Thiwanka.Lk

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart