Our Packages
- Dialog 400 Reload Prepaid Hd decoder box එක විතරක් ගන්න අයට . රු 5999/- ගන්න පුළුවන්.
දැනට ගෙදර dialog බිල් ගෙවන එකක් තියෙනවා නම් , බිල් ගෙව්වේ නැති එකක ඩිෂ් එකක් / dish tv තිබ්බ නම් , එකටම මේ dialog decoder එක අරන් tv බලන්න පුළුවන් …මාසෙට 400 කැපෙන , නාලිකා 50ක් බලන්න පුළුවන් ..ඔයාට අමතර නාලිකා බලන්න ඕන නම් , කැමති නාලිකාවක් රීලෝඩ් කරලා බලන්නත් පුළුවන්. ඔයාගේ නමටම සම්භාන්ධතාවය ගන්න පුළුවන්.
- Dialog 400 Pre paid Hd Full Set ගන්න අයට . රු 12999/- ගන්න පුළුවන්.
ඔයාට සියලුම උපාංග ලැබෙනවා ..(.dish + decoder + වයර් …හැම එකම ) ඔයාගේ නමටම සම්භාන්ධතාවය ගන්න පුළුවන් …ඕන අයට ඇවිත් ගන්න පුළුවන් . ඉන්න තැනට දවසින් ගෙන්න ගන්නත් පුළුවන්.
දිනෙන් දින , අපේ සේවාව ලබාගන්නා අයගේ තොරතුරු / දීමනා ගැන දැනගන්න , Fb පිටුවට එකතු වෙන්න
Facebook: https://www.facebook.com/www.thiwanka.lk
call : 0788888888 / 0777777217 / 0758999999
Facebook: https://www.facebook.com/www.thiwanka.lk
call : 0788888888 / 0777777217 / 0758999999