Dialog Tv Daily 8.75 Reload ( Pre Paid ) / Dialog Tv Post Paid 445 Rental

සීමිත දින ගණනක් දෙන විශේෂ පැකේජ ගැන විස්තර මේකේ තියෙන්නේ . ඉතින් මේවා Offer තියෙන දවස්වල ගන්න

 

Dialog Tv Post Paid ( පසු ගෙවීම් )

  • මාසික ගාස්තුව රු 445
  • නාලිකා 52ක් මාසිකව
  • ලංකාවේ ඕනෑම තැනකට සවිකිරීම නොමිලේ
  • අලවියෙන් පසු නොමිලේ සේවාව
  • රු 9999ක් පමණයි .

HD DIALOG TV – DAILY 8.75 RELOAD ( SPECIAL LIMITED OFFER)

 

Dialog tv Hd ඩිකොඩර් විතරක් රු 5999/- ( වසරක අසම සම Dialog වගකීම එක්කම )

  • දිනකට ගාස්තුව රු 8.75
  • නාලිකා 50ක්

මේකේ දවසට රු 8.75 කැපෙන්නේ , නාලිකා 50ක් බලන්න පුළුවන් , අමතර ඕන ක්‍රීඩා නාලිකා ඇතුළු ඕනෑම එකක් දවසට ගෙවන්න active කරගන්න පුළුවන් . රු 100ක් රිලෝඩ් කලත් , ඕන දවසට විතරක් බලන්න පුළුවන් එක මේකේ ලොකුම වාසිය . අරන් තියාගත්තත් පාඩු නැහැ . මේ offer එක දවස් කිහිපයයි තියෙන්නේ , අවශ්‍ය අය ගන්න ගන්න

Full set ඕන අයට රු 12999 යි.

කෝල් : 0 7 8 8 8 8 8 8 8 8 / 0 7 7 7 7 7 7 2 1 7

ඇත්තටම සේවාවක් ඕන කෙනෙක්ට – www.Thiwanka.Lk එකෙන් වැඩේ ඉක්මනට , පහසුවෙන් කරගන්න පුළුවන්

 

 

 

 

Reviews

There are no reviews yet.

Be the first to review “Dialog Tv Daily 8.75 Reload ( Pre Paid ) / Dialog Tv Post Paid 445 Rental”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart