හොදම Huawei b312 – 926 Router එක තියෙනවා , මේක රු 5990ක් වෙනවා , මේක හොද Power Full රවුටර් එකක් . අපි Tozed S10 Router වලට දීමනාවක් දෙනවා . මේක රු 3990ට ගන්න පුළුවන් . දැනට දීමනාව තියෙනවා , අවශ්‍ය අයට මිලදී ගන්න පුළුවන් . Special Data Offer :-
, රු 540 රිලෝඩ් Any Time 20gb පැකේජය සක්‍රිය කිරීමෙන් පසු , නොමිලේ 40gb බැගින් මාස 2k Youtube and Social Media පැකේජය Free ලැබෙනු ඇත .
ඔබට අවශ්‍ය පරිදි , Tozed S10 Router / Huawei B310-925 / Huawei 312-926 ලෙස ලබා ගත හැක .
Dialog 4g පාවිච්චි කරන්න වයර් සම්භන්ධතාවයක් ඕන වෙන්නේ නෑ . මේක රැහැන් රහිත එකක් . Dialog 4g Router සිම් එකකින් තමයි රවුටර් එක ක්‍රියාත්මක වන්නේ …. ඕන වෙලාවට තමන්ටම රිලෝඩ් එකක් දාලා පාවිච්චි කරන්න පුළුවන් නිසා , බිල් කරදරක් කියලා හිතන අයට මේක වාසි.
පාසල් & රැකියා අය සදහා වෙන් වූ , විශේෂ පැකේජයන්.රිලෝඩ් එක දැම්මා , ඉගෙනීමේ වැඩ ටික කරදරයක් නැතුව කරගත්තා .
තව Unlimited Data ඉගෙන ගන්න ඕන නම් මේක දාගන්න . හැබැයි මේකේ Office 365 සහ Zoom විතරයි.
AnyTime Data ඕන අයට , මේක ගොඩක් ලාබයි.
YouTube, Facebook, Instagram, WhatsApp and Viber වගේ Social Media පාවිච්චි කරන අයට මේක දාගන්න පුළුවන්
ඕනෑම දෙයකට අසීමිතව Unlimited Data පාවිච්චි කරන්න , දවසට / සතියට / මාසෙට කැමති විදියට රිලෝඩ් එක දාලා ඔයාට ඕන විදියට පාවිච්චි කරන්න .
පොඩි data මාසයක්ම ඕන අයට වගේ
හිතේ හැටියට online Film බලන Netflix Fans ලට මේක
Games එක්ක ඉන්න අයට
Night Time Data Plans
ලංකාවේ කොහේ හිටියත් දවසින් රවුටර් එක අතටම ගෙන්න ගන්න පුළුවන්….දැන්ම කෝල් එකක් දෙන්න තිවංක.lk එකට..
දිනෙන් දින , අපේ සේවාව ලබාගන්නා අයගේ තොරතුරු / දීමනා ගැන දැනගන්න , Fb පිටුවට එකතු වෙන්න
Facebook: https://www.facebook.com/www.thiwanka.lk
call : 0788888888 / 0777777217 / 0758999999