SLT MOBITEL 4G ROUTERS WIFI – SLT 4G සිග්නල් හෝ MOBITEL 3G/4G මොබයිල් සිග්නල් වලින් ක්‍රියා කරයි

(4 customer reviews)

රු1,600.00

*** SLT 4G සිග්නල් හෝ MOBITEL 3G/4G මොබයිල් සිග්නල් වලින් ක්‍රියා කරයි ***

Slt 4g රවුටරයක් රු 1600 හෝ ඊට වැඩි මුදලක් ගෙවලා ලබාගන්න
පුළුවන්(මුළු මුදල අලුත්ම රවුටර් එකක් 2900) .slt 4g පාවිච්චි කරන්න වයර් සම්භන්ධතාවයක් ඕන වෙන්නේ නෑ . මේක රැහැන් රහිත එකක් . SLT සිම් එකකින් තමයි රවුටර් එක ක්‍රියාත්මක වන්නේ …. ගොඩක් වාසිදායක පැකේජ් තියෙන නිසා , SLT 4G ROUTER ගොඩක් වාසි …ඉගෙන ගන්න / රැකියා කරන අයටත් DATA ගොඩක් ලැබෙනවා , අඩු මුදලකට ….

Facebook : https://web.facebook.com/www.thiwanka.lk

(දිනෙන් දින , අපේ සේවාව ලබාගන්නා අයගේ තොරතුරු / දීමනා ගැන දැනගන්න , තිවංක.Lk Fb පිටුවට එකතු වෙන්න .)

 

Day & Night Packages :- ( මේවා දිවා / රාත්‍රී පැකේජ )

 

#) Package 1 : – 28GB – 740 “(Day Time 11 Gb – Night Time 17 Gb)

 

#) Package 2 : -45GB -990 “(Day Time 18 Gb – Night Time 27 Gb)

 

#) Package 3 : – 90gb -1490 “(Day Time 36 Gb – Night Time 54 Gb)

 

#) Package 4 : – 110GB – 1990 ” (Day Time 45 Gb – Night Time 65Gb)

 

#) Package 5 : – 150GB – 2690 ” (Day Time 60 Gb – Night Time 90Gb)

 

Day Time Packages :- ( මේවා ඕනෑම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් පැකේජ )

 

#) Package 1 : – 22GB – 890

#) Package 2 : – 36GB – 1290

#) Package 3 : – 53GB – 1790

#) Package 4 : – 72GB – 2490

DATA unlimited පැකේජ අවශ්‍ය අයට , පහත පැකේජ ලබාගත හැකිය .

 

1) LTE UNLIMITED 2 :- Rental Rs 2250/=
Unlimited Data – Up to 2Mbps speed – (Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked only for unlimited packages )

 

2) LTE UNLIMITED 4 :- Rental Rs 3950/=
Unlimited Data – Up to 4Mbps speed – (Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked only for unlimited packages )

 

3) LTE UNLIMITED 8 :- Rental Rs 5450/=
Unlimited Data – Up to 8Mbps speed – (Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked only for unlimited packages )

 

පාසල් & රැකියා අය සදහා වෙන් වූ , විශේෂ පැකේජයන් 30 GB – 195.00 / 100 GB – 490.00 . SLT Lynked / Microsoft Teams / Office 365/ Zoom / Webex / Skype මේවා සදහා අඩුම මුදලට වැඩිම ඩේටා . ( ඉහලින් දාපු පැකේජ් වලට අමතරව , මේ පැකේජ් ADDON එකක් විදියට දාගන්න පුළුවන් )

 

** තවත් DATA අමතර ඕන නම් YOUTUBE යන්න 15gb – රු 155 // වට්ස්අප් , වයිබර් , ඉමෝ , මැසෙන්ජර් 10gb – රු 45 // Netflix , gaming පැකේජ ගොඩක් තියෙනවා . ඒ කැමති එකක් දාගන්න .

 

ලංකාවේ කොහේ හිටියත් දවසින් රවුටර් එක අතටම ගෙන්න ගන්න පුළුවන්….දැන්ම කෝල් එකක් දෙන්න තිවංක.lk එකට..

 

Call : 0788 88 88 88 / 0777 777 217

 

Wireless Router
SLT life time warranty
Island wide Delivery Available
Trusted Service

Web : www.Thiwanka.lk
Web : www.Slt4G.com

0788 88 88 88 / 0777 777 217

1) දැන් රැහැන් රහිත දුරකථනය විතරක් ගන්නත් පුළුවන් …..

2) දුරකථනය එක්කම , අන්තර්ජාල සම්භ්න්ධතාවය 2කම ගන්නත් පුළුවන්

3)දුරකථනය නැතුව , අන්තර්ජාල සම්භ්න්ධතාවය විතරක් ගන්නත් පුළුවන් ( රවුටරය විතරක් )

****  නව රවුටර් ගන්න හැමෝටම 30gb anytime data වවුචර් එකක් free දෙනවා…තමන්ගේ ලයින් එක active උනාම , telecom hotline අරන් , id නම්බර් එක කියලා , user name , password ඉල්ලගන්න…. my Slt app එක google play store එකෙන් download කරගෙන , ඉල්ලගත්ත user name / password ගැහුවා නම් , data ඉතුරු ප්‍රමාණය / විශේෂ දීමනා / බිල් එක වගේ සේරම විස්තර ඔයාටම කරදරයක් නැතුව බලාගන්න පුළුවන්…. *****

=================================================================

ඔයාට හොදටම තියෙන සිග්නල් network එක change කරගන්නේ කොහොමද ???

slt 4g රවුටර් එක – slt 4g සිග්නල් / මොබිටෙල් 4g සිග්නල් / මොබිටෙල් 3g සිග්නල් ඔය 3න් ම වැඩ කරනවා …. ඔයාගේ තැනට ( ඔයා පාවිච්චි කරන තැනට 4g සිග්නල් හොදට තියෙනවා නම් , – network mode එක ( 4g only ) දාගන්න ……….3g නම් සිග්නල් තියෙන්නේ – ( 3g only ) දාගන්න …..3g / 4g දෙකම තියෙනව නම් (3g & 4g එක දෙන්න ) , automatic දුන්නම auto සිග්නල් 3g , 4g සිග්නල් එන විදියට මාරු වෙනවා….එත් මේක මම එච්චර අනුමත කරන්නේ නෑ ..මොකද auto සිග්නල් අඩු වැඩි වෙද්දී මාරු වෙන නිසා…..මම අනුමත කරන්නේ 3g & 4g එක දාන්න ……නැත්තම් උඩ කිව්වා විදියට 4g only , 3g only දෙන්න .

රවුටර් එකේ password එක ගහලා connect වෙලා , google adress bar එකේ 192.168.1.1 ගහල මේ විදියට ඔයාටම වෙනස් කරගන්න පුළුවන් .

==========================================================

තිවංක.lk එකෙන් ලබාගත්ත slt 4g එක ( MOBITEL 3G / 4G WORKING) ….කොහොමද ස්පීඩ් එක ? upload 20mbps ++++ ( ස්තුති එව්වට පින්තුර ) *** අපේ නව සම්බන්දතා සදහා පමණක් මොබිටෙල් සිග්නල් වලින් වැඩ කරන්නේ ****

කෝල් : 0788 88 88 88 / 0777 777 217 ලංකාවේ ඕන තැනකට දවසින් ගෙන්න ගන්න පුළුවන් ……….

 

Categories: ,

Description

4 reviews for SLT MOBITEL 4G ROUTERS WIFI – SLT 4G සිග්නල් හෝ MOBITEL 3G/4G මොබයිල් සිග්නල් වලින් ක්‍රියා කරයි

  1. Chandana Peiris

    I need to get 01 SLT router and Phone line. But my location is Horana. If you can check signal status and what is the total price. Now I am on the sea. But I can arrange to fix it. WhatsApp/imo 0094716559250

  2. PMD Dimuthu

    Patta baya wenna deyak ne wade quality piliwelai

  3. Amila M Wickramasingha

    Mulinma salli demma,
    Peya 24n okkoma Completed.
    100% Recommended!

  4. Madushan priyankara

    Slt රවුටර් mobitel සිග්නල් වලින් වැඩද?

    • admin

      OW…API DENAWA…CALL 0777 777 217

Add a review

Your email address will not be published. Required fields are marked *