Mobitel Any Network 1000min Sim & Mobitel Mega Blaster Sims ( VIP Number Free)

(34 customer reviews)

Categories: ,

Description

Facebook : https://web.facebook.com/www.thiwanka.lk

(දිනෙන් දින , අපේ සේවාව ලබාගන්නා අයගේ තොරතුරු / දීමනා ගැන දැනගන්න , තිවංක.Lk Fb පිටුවට එකතු වෙන්න .)

විශ්වාශයෙන් ගෙන්වා ගන්න නම් තිවංක.LK – ” 07 – 8 ඉලක්කම් , 8ක් එන අංකයට කෝල් කරන්න…ලංකාවටම  එකයි ” –

Mobitel Any Network 1000min Sim

රජයේ / ගුරුවරු ඔබ සදහාම , උපහාර – ඕනෑම ජාලයකට 1000මිනිත්තු නොමිලේ

Monthly 240 Rental මාසිකව 240 ( 298 බදු සමග )

Any Network 1000 Min ඕනෑම ජාලයකට 1000 විනාඩි නොමිලේ

Any Network 1000 Sms ඕනෑම ජාලයකට 1000 sms නොමිලේ

2gb any time data free .

සිම් 2ක් ගත් විට , ඇමතුම් සම්පුර්ණයෙන් නොමිලේ .

ඕන අය කෝල් කරන්න .. 0788 88 88 88 / 0777 777 217

==================================================

Mobitel Mega Blaster Sims

Monthly rental : Rs.1500
Any Mobitel Numbers Calls Unlimited Free
Any Other Network 2000 Min Free
2Gb Data Free
Island wide Delivery Service Available.
For More Details Please Contact Us
0788888888 / 0777777217

34 reviews for Mobitel Any Network 1000min Sim & Mobitel Mega Blaster Sims ( VIP Number Free)

  1. Senadheera

    Really appreciated about the service.
    # Genuine products,
    #Quick service
    #Friendly service
    #easy to negotiate
    # I bought 2 sims and all completed within 2 days. Recommended to buy products from any cities in Sri Lanka

  2. Thiran

    මම තිවන්ක අයියගෙන් ගත්ත දෙවෙනි Sim එක මේ, හරිම විශ්වසනීය සේවාවක් සපයනව, දවස් 2 කටත් කලින් Sim එක ලැබුන.

  3. Madushan

    Long lasting most trusted service.
    Highly recommended

  4. Manoj Lanka

    ඇත්තටම හොද සේවාවක්.මමත් එකක් ගත්තා. ඉක්මනටම තව එකක් ගන්නවා. Best wishes and recommend to buying ..

  5. Chathuranga Mendis

    Super fast Service.Highly recommended.
    Onece again thank you very much

  6. Thilina Srinath

    Most trusted and reliable service. Activation done with in 48 hours. No delays . Exceptional service. Thank you Thivanka…

  7. K.Nandarathana thero

    විශ්වාසනීය සේවාවක් එක දවසකින් sim ලැබුණා
    බුදු සරණයි

  8. Parakrama

    Very Quick Service and Fast delivery.
    Seller Recommended.
    5 Stars.

  9. A susan

    සේවාව ඉතා හොදයි. කතා කරලා ඕන දේ කරගන්න පුලුවන්.

  10. Harsha

    Very good service

  11. Wasantha Nihal

    Thiwanka is a trustworthy seller.

    I purchased two packages from him and both were activated within 48 hours with all promised package features.

  12. P.K. Bandara

    තිවංකගේ මිත්‍රශීලී සේවාව ඉහළයි. ඕනෑම කෙනෙකුට විශ්වාසයෙන් කටයුතු කළ හැකියි.

  13. Thaminda

    I purchased one package from him and it were activated within 24 hours with all promised package features.

  14. Sudath Amarathunga

    Customer-friendly service.one day fast delivery. Fast activation.
    Highly recommended.

  15. චින්තක බණ්ඩාර

    තිවංක සහෝ ඉතාමත් හොඳ සේවයක් ලබා දෙනවා. ඉතා විශ්වාසනීයයි. මං සිම් 3 ක් ගත්තා. කීව වෙලාවට සිම් ලැබුනා වගේම ඒ ෆැසිලිටි කිසිම අඩුවක් නැතිව හම්බ වුනා. ගොඩක් ස්තූතියි. ඔබතුමාගේ ව්‍යාපාය තව තවත් දියුණු වේවා!!!

  16. Shantha

    Thank you very much Thiwanka
    For the friendly and reliable service you have provided

  17. Isuru Adithya

    මම තිවංක අයියගෙන් ගත්ත 8 වෙනි sim එක. කලින් couple sim 6ක් ගත්ත. ඒව තාම වැඩ. කිසිම ප්‍රශ්නයක් නෑ. අද ගත්ත sim දෙකෙත් කිසිම ප්‍රශ්නයක් නෑ. විශ්වාසවන්ත සේවාවක් සපයනව.
    ස්තුතියි අයියෙ…

  18. Fairooz Niyaz

    I greatly appreciate the service of Thiwanka.
    His performance was flawless and outstanding
    I highly recommend his services

  19. THARINDU PRASAD CHATHURANGA

    I have received all above sayed benefits with Government Postpaid Package. Thank you very much. Recommend…

  20. Kumari Herath

    සේවාව ඉතා හොදයි.දින දෙකන් සිම් එක ලැබුණා.විශ්වාසයෙන් thiwanka.lk සමග ගනුදෙනු කළ හැකිය…

  21. Supun T Abeygunawardhane

    හොද විශ්වාසනීය සේවාවක් සපයන ආයතනයක්. මං sim 6ක් අරන් තියෙනව.. කිසිම ප්‍රශ්නයක් නැතිව sim කිව්ව වගේම වැඩ. විශ්වාසනීය ලෙස ගණුදෙනු කරන්න පුළුවන් කියල මං සේවය ලබාගත් කෙනෙක් විදිහට බය නැතිව recommend කරනව.

  22. Rajith

    Very highly recommend.
    Exactly as he said..
    Highly reliable and excellent communication.
    Thank You very much.

  23. Kumanan

    Supperb service..
    1000 min any networt & 2GB data @ 295/-
    Is the best one..

  24. Sajitha

    Great service

  25. Mohamed

    Best service ever, He stands for his words and i am planning to purchase more good deals from him. Thank you Mr.Thiwanka.,

  26. Tharaka Wijesinghe

    I purchased two sims and very quickly both sim cards were delivered and quickly activated. Very trustworthy. Higly Recommended!! You can buy with the trust.

  27. Supun de silva

    තිවන්ක මහතා කිව්වා වගේම කිව්ව වේලාවට සිම් එක ලෙලෙබෙන්න සැලස්සුව.ඉස්තූති .ඔය වාගේ ඉදිරියට කරන් යන්න ….

  28. Supun de silva

    තිවන්ක මහතා කිව්වා වගේම කිව්ව වේලාවට සිම් එක ලෙලෙබෙන්න සැලස්සුව.ඉස්තූති .ඔය වාගේ ඉදිරියට කරන් යන්න .අනික විස්වාසයත් හොදයි

  29. Dimuthu

    Very good service. Quick respose. I reccomond to other customers also .Best service .Good luck..

  30. Shantha

    Thank you very much Thiwanka
    For your good service

  31. Iroshana Karunagoda

    අවුරුදු 5 කට විතර කලින් තිවන්කගෙන් මුල්ම sim එක ගත්තෙ. මේ වෙනකොට විශේෂ පැකේජ 4 ක් අරන් තියෙනවා. ඒ හැම එකක්ම descreption එකේ විදිහටම සියලු පහසුකම් සහිතව අදටත් වැඩ. සම්පුර්ණ විශ්වාසය තැබිය හැකි, සුහදශීලී සේවාවක් සපයන පුද්ගලයෙක්. ඕන කෙනෙකුට recommend කරනවා.

  32. Don hasitha hettiarachchi

    මමත් අද ගත්තා. ලාබයි. මම ගෙදර CDMA line එක අයින් කරලා මේක පාවිච්චි කරනවා

  33. Tharindu

    Excellent service

  34. Lahiru Gamage

    Good Service Fast and trust A++++++ Recommend seller
    Thiwanka Thank You

Add a review

Your email address will not be published. Required fields are marked *