Dialog Per Day 4G Router ( Pre paid 4g)

(2 customer reviews)

රු2,999.00

Description

Dialog 4g රවුටරයක් රු 2999 දීලා ලබාගන්න පුළුවන්.Dialog 4g පාවිච්චි කරන්න වයර් සම්භන්ධතාවයක් ඕන වෙන්නේ නෑ . මේක රැහැන් රහිත එකක් . Dialog 4g සිම් එකකින් තමයි රවුටර් එක ක්‍රියාත්මක වන්නේ …. ඕන වෙලාවට තමන්ටම රිලෝඩ් එකක් දාලා පාවිච්චි කරන්න පුළුවන් නිසා , බිල් කරදරක් කියලා හිතන අයට මේක වාසි….

Facebook : https://web.facebook.com/www.thiwanka.lk

(දිනෙන් දින , අපේ සේවාව ලබාගන්නා අයගේ තොරතුරු / දීමනා ගැන දැනගන්න , තිවංක.Lk Fb පිටුවට එකතු වෙන්න .)

පාසල් & රැකියා අය සදහා වෙන් වූ , විශේෂ පැකේජයන්

මේ වගේ තව පැකේජ් තියෙනවා , රිලෝඩ් දාලා ඔයාටම ඇක්ටිව් කරගන්න පුළුවන්

Dialog Per Day 4G Router ( Pre paid 4g ) කැමති දෙයක් රිලෝඩ් කරලා , තමන්ට ඕන විදියට දාගන්න

රු 25 රිලෝඩ් 1GB

රු 350 රිලෝඩ් 11GB

රු 650 රිලෝඩ් 22GB

රු 540 රිලෝඩ් – ZOOM / MICROSOFT UNLIMITED FREE

රු 220 රිලෝඩ් – ZOOM / MICROSOFT 30GB

රු 1999 රිලෝඩ් – UNLIMITED PACKAGE

ලංකාවේ කොහේ හිටියත් දවසින් රවුටර් එක අතටම ගෙන්න ගන්න පුළුවන්….දැන්ම කෝල් එකක් දෙන්න තිවංක.lk එකට..

0788 88 88 88 / 0777 777 217

Wireless Router
Island wide Delivery Available
Trusted Service

Web : www.Thiwanka.lk

0788 88 88 88 / 0777 777 217

 

 

 

 

 

 

2 reviews for Dialog Per Day 4G Router ( Pre paid 4g)

  1. Ali Shaffy

    Excellent service.

  2. Priyantha

    සුපිරිම සේවයක් කතා කරල පැය බාගයක් වත් ගියෙ නෑ. Router එක ආව. Good job.
    ඔයාලට සුබපතනව තව තවත් දියුනුවෙන්න. Tax……

    • admin (verified owner)

      thxxxxxx

Add a review

Your email address will not be published. Required fields are marked *