Dialog Tv Pre Paid 325 Reload

රු5,999.00

Description

සියලු විස්තර කියවා , වගකීමක් සහිතව මිලදී ගන්න –www.Thiwanka.lk දවසින් ලංකාවේ ඕනෑම තැනකට DIALOG TV සවිකර දෙන්නේ Thiwanka.lk පමණයි .

Facebook : https://web.facebook.com/www.thiwanka.lk

(දිනෙන් දින , අපේ සේවාව ලබාගන්නා අයගේ තොරතුරු / දීමනා ගැන දැනගන්න , තිවංක.Lk Fb පිටුවට එකතු වෙන්න .)

විශ්වාශයෙන් ගන්න නම් තිවංක.lk තමයි

 

 

 

#) Dialog 325 Reload Pre paid Hd decoder box එක විතරක් ගන්න අයට . රු 3999/- ගන්න පුළුවන්…සීමිත තොග පමණක් ඇත

දැනට ගෙදර dialog බිල් ගෙවන එකක් තියෙනවා නම් , බිල් ගෙව්වේ නැති එකක ඩිෂ් එකක් / dish tv තිබ්බ නම් , එකටම මේ dialog decoder එක අරන් tv බලන්න පුළුවන් …මාසෙට 325  කැපෙන , නාලිකා 50ක් බලන්න පුළුවන් ..ඔයාට අමතර නාලිකා බලන්න ඕන නම් , කැමති නාලිකාවක් රීලෝඩ් කරලා බලන්නත් පුළුවන් ..

ඔයාගේ නමටම සම්භාන්ධතාවය ගන්න පුළුවන් …

www.Thiwanka.lk

Call : 0788 88 88 88 / 0777 777 217

 

3) Dialog 325 Pre paid Hd Full Set ගන්න අයට . රු 5999/- ගන්න පුළුවන්.සීමිත තොග පමණක් ඇත

ඔයාට සියලුම උපාංග ලැබෙනවා ..(.dish + decoder + වයර් …හැම එකම ) ඔයාගේ නමටම සම්භාන්ධතාවය ගන්න පුළුවන් …ඕන අයට ඇවිත් ගන්න පුළුවන් . ඉන්න තැනට දවසින් ගෙන්න ගන්නත් පුළුවන් . ඕන අය කෝල් එකක් දෙන්න . ජය

www.Thiwanka.lk

Call : 0788 88 88 88 / 0777 777 217

 Dialog Tv / videocon /Sun Direct / Dish tv Fixing & Repair

 

 

 

 

Reviews

There are no reviews yet.

Be the first to review “Dialog Tv Pre Paid 325 Reload”

Your email address will not be published. Required fields are marked *